53 වන වතාවට පැවති ශී‍්‍ර ලංකා වාර්ෂික වාර්ථා උළෙලේදී පී එල් සි ය සම්මාන 4 ක් දිනාගැනීමට සමත්විය


ඉහත සඳහන් උත්කෘෂ්ට උළෙලේදි පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් පී එල් සි (පී එල් සි) විසින් 2016/17 මූල්‍ය වසර සඳහා මෙම ගෞරවාන්විත සම්මාන සතර දිනාගනු ලැබුවේ “Collecting Moments” තේමා කරගනිමින් ඉදිරිපත් කළ වාර්ෂික වාර්ථාවටයි.

සමස්ථ ඒකාබද්ධ වාර්ථාකරණ ඛාණ්ඩය නියොජනය කරමින් හොඳම ව්‍යාපාර ආදර්ශ අනාවරණය සඳහා රන් සම්මානය.
සමස්ථ ප‍්‍රජාකේන්ද්‍රි ආයතනික වගකීම් වගකීම් වාර්ථාකරණ ඛාණ්ඩය නියෝජනය කරමින් රන් සම්මානය
සමස්ථ කළමනාකරණ අර්ථකථන ඛාණ්ඩය වෙනුවෙන් ලෝකඩ සම්මානය
මුල්‍ය හා ලීසිං සමාගම් (මුළු වත්කම් රුපියල් බිලියන 20 ඉක්මවූ) ඛාණ්ඩය නියොජනය කරමින් රිදී සම්මානය