පීඑල්සී ඔන්ලයින්


අපගේ සමස්ථ විසඳුම් හා සේවා සංචිතයට ඔන්ලයින් පිවිසිය හැකි වෙබ් අඩවිය. ලොවේ කොතැනක සිට ඕනෑම වේලාවක පිවිස ඔබේ ඕනෑම ගනුදෙනුවෙක් සිදුකළ හැකියි.ලියාපදිංචිය හරි පහසුයි. https://online.plc.lk ටයිප් කර තිරයේ දිස්වෙන උපදෙස් පිළිපදින්න.


ප්‍රධාන ප්‍රතිලාභ

  • ගිණුම්වලට සෘජුවම මුදල් හුවමාරුකිරීමේ හැකියාව.
  • ඉතුරුම් ගිණුම් තොරතුරු, ගනුදෙනු ඉතිහාසය, ස්ථාවර නියෝග විස්තර, උපයෝගිතා බිල්පත් ගෙවීම්, ලීසිං හා ණය වාරික ගෙවීම් සොයාබැලීමේ හැකියාව.
  • ආසන්නයේම පිහිටි පීපල්ස් ලීසිං ශාඛා, මහජන බැංකුවේ ATM යන්ත්‍ර, පොලිස් ස්ථාන, රෝහල් හා ඉන්ධන පිරවුම්හල් සොයාගැනීමේ හැකියාව.

– ඔබ කොහේ සිටියත් ඔබව සවිබල ගැන්වීම

වෙනත් තෙවන පාර්ශවීය මූලාශ්‍ර භාවිතා කරමින් යෙදුම බාගත කිරීමෙන් වැළකී සිටින්න.