People's Leasing & Finance PLC

අද දින ඔබ කුමක් කිරීමට කැමතිද?

අපගේ වඩාත්ම ජනප්‍රිය සේවාවන් වෙත ඉක්මන් පිවිසුම

ඇයි ඔබ PLC තෝරාගත යුත්තේ?

ශ්‍රී ලාංකිකයන් හට අගය එකතු කළ මූල්‍ය සේවාවන් සැපයීමේ පුරෝගාමියා.

local_shipping

ලීසිං සහ ණය පහසුකම්

තරඟකාරී සහ දැරිය හැකි පොලී අනුපාත යටතේ ඔබටම ගැළපෙන පරිදි සකස් කළ විසඳුම්.

savings

ස්ථාවර තැන්පතු සහ ඉතුරුම්

ඉහළ ආරක්ෂාවක් සමඟින් තරඟකාරී පොලී අනුපාත. ඔබේ අනාගතය සුරක්ෂිත කරන ආයෝජන සැලසුම්.

directions_car

වාහන ණය

නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සමඟින් ඔබේ සිහින වාහනය කිසිදු අපහසුවකින් තොරව ලබා ගන්න.

local_atm

රන් ණය

ඔබේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් සහ අසමසම විසඳුම්.

280බිලියන+
කළමනාකරණය කරන වත්කම්
450,000+
සතුටුදායක පාරිභෝගිකයන්
30+
වසරක විශ්වාසය
112+
දිවයින පුරා ශාඛා
3,000+
සතුටුදායක සේවක මණ්ඩලයක්

අපගේ නිෂ්පාදන

ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද අපගේ මූල්‍ය විසඳුම් එකතුව ගවේෂණය කරන්න

සෙනෙහස බාලවයස්කරුවන්ගේ අනාගත ආයෝජන සැලැස්ම

සෙනෙහස බාලවයස්කරුවන්ගේ අනාගත ආයෝජන සැලැස්ම

මූල්‍ය විසඳුම්

බාලවයස්කාර ගිණුම් හිමියෙකු වෙනුවෙන් සෑම මසකම ස්ථාවර ඉතුරුම්ප්‍ රමාණයක් (ස්ථාවර මාසික වාරිකයක්) වෙන් කිරීම සඳහා මෙම සැලැස්ම දෙමාපියෙකු/නීත්‍යානුකූල භාරකරුවෙකු සම්බන්ධයෙන් නිර්මාණය කර ඇත. 7.25% ක සහතික කළ ආකර්ෂණීය පොළී අනුපාතයක් සහිතව ඉලක්කගත අනාගත අවශ්‍යතා සඳහා...

රන් මුදල්

මූල්‍ය විසඳුම්

පීඑල්සී රන් ණය සමඟින්,ඔබගේ මුදල ලබා ගැනීමට ඔබට ඉතා පහසු ක්‍රියාමාර්ගයක් තෝරාගත හැකිය - රන් මුදල් ATM කාර්ඩ් පත විශේෂාංග මුදල් හෝ කාර්ඩ් පත්  – ඔබගේ තේරීමකි : වැඩි පහසුව සඳහා ක්ෂණික මුදල් හෝ රන්...

රන් ණය

වෙනස්

හදිසි මුදල් අවශ්‍යතාවයකදී ඔබේ රන් ආභරණ උකසට තබා ඉහළම මිලක් ලබාගන්න. රන් ආභරණ නිපදවන්නන්, රන් උකස්කරුවන් රන් ආභරණ අලෙවිකරුවන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ටත් ගැලපෙන ලෙසින් වරප‍්‍රසාද රැසක් ලබාගත හැකි සේවාවකි. ප‍්‍රතිලාභ රන් භාණ්ඩය වෙනුවෙන් ඉහළම ණය...

සෙනෙහස ළමා ඉතුරුම් ගිණුම

ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීම්

'සෙනෙහස' ළමා ඉතුරුම් මගින් ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත වේ. ප්‍රධාන ප්‍රතිලාභ මෙම ගිණුම වයස අවුරුදු 18 ට අඩු දරුවෙකු වෙනුවෙන් දෙමාපියෙකුටහෝ නීත්‍යානුකූල භාරකරුවෙකුට හෝ භාරකරුවෙකුට විවෘත කළ හැකිය. වාර්ෂිකව 7% ක (වාර්ෂික සඵල පොළී අනුපාතය...

සුපර් සේවින් ඉතුරුම් ගිණුම

මූල්‍ය විසඳුම්

ඉහළ සුරක්ෂාව හා තරගකාරී පොලී අනුපාත සමඟින් සුපිරි ඉතුරුම් ඔබට වින්දනය කළ හැක. ප්‍රධාන ප්‍රතිලාභ දිනය අවසානයේ ඉතුරුම් ශේෂය මත පදනම්ව පොළිය දිනපතා ගණනය කරනු ලබන අතර, එය මාසිකව ගිණුමට බැර කරනු ලැබේ. ඉතුරුම් ශේෂ...

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු

ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීම්

ශ්‍රී ලංකාවේ බැංකු නොවන විශාලතම මූල්‍ය ආයතනය ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, වැඩිම ණය ශ්‍රේණිගතකිරීම A(lka) (Stable Outlook)  ලෙස වත්කම් පදනමකට හිමිකම් කියන සමාගම වේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 1988 ප්‍රතිෂ්ඨාපිත...

ටෙන්ඩර් සහ වෙන්දේසි වාහන තොරතුරු

ශ්‍රී ලාංකිකයන් හට අගය එකතු කළ මූල්‍ය සේවාවන් සැපයීමේ පුරෝගාමියා.

description

නවතම විකුණුම් තොරතුරු

පාරදෘශ්‍ය මිල ගණන් සහ තහවුරු කරන ලද විස්තර සහිත නවතම වාහන ටෙන්ඩර් පරීක්ෂා කරන්න.

minor_crash

නවතම විකුණුම් තොරතුරු

තරඟකාරී මිල ගණන් සහ විස්තර සහිතව, වහාම මිලදී ගැනීමට ඇති වාහන පිළිබඳ සොයා බලන්න.

සම්මාන සහ ඇගයීම්

සියලුම සම්මාන බලන්න north_east
social_leaderboard

දත්ත කළමනාකරණ සහ අනුකූලතා සම්මාන

රීදි සම්මානය: දත්ත කළමනාකරණ සහ අනුකූලතා සම්මාන 2025
2025
social_leaderboard

SLIBFI සම්මාන

රීදි සම්මානය: වසරේ හොඳම ඉස්ලාමීය බැංකුකරු/සේවකයා
2025
social_leaderboard

SLIBFI සම්මාන

රන් සම්මානය: වසරේ විශිෂ්ටතම ශාඛා විධායක නිලධාරී
2025
social_leaderboard

SLIBFI සම්මාන

ලෝකඩ සහ කුසලතා සම්මාන: නැගී එන තරු (Rising stars)
2025
social_leaderboard

SLIBFI සම්මාන

රන් සම්මානය: වසරේ විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ ප්‍රචාරණය සහ වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ශාඛාව
2025
social_leaderboard

SLIBFI සම්මාන

රීදි සම්මානය: වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය කවුළුව/ඒකකය
2025
social_leaderboard

SLIBFI සම්මාන

රීදි සම්මානය: වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI)
2025
social_leaderboard

SLIBFI සම්මාන

රීදි සම්මානය: වසරේ විශිෂ්ටතම වෙළඳපල ප්‍රචාරණය
2025

නවතම පුවත් සහ විශේෂ සිදුවීම්

සියලුම පුවත් බලන්න north_east