බිස්නස් ටුඬේ සඟරාවේ ‘විශීෂ්ටතම 30’ අතරේ 15 වැන්නා ලෙස පී එල් සී ය තේරේ


2016/17 වසරේ ලැයිස්තුගත සමාගම් සංචිතය තුළින් යහපත් මූල්‍ය කාර්යසාධනය පදනම්ව “බිස්නස් ටුඩේ” සඟරාව විසින් තෝරාගැනුනු විශිෂ්ටතම සමාගම් 30 අතරේ 15 වන විශිෂ්ටතමයා විමට පී එල් සි යට හැකිවිණ. එපමණක් නොව 2013 වසරේ සිට මේ දක්වා මෙම ස්ථානයේ රැඳී සිටින්නට ද පී එල් සි යට හැකිවිණ.