සම්මාන හා සහතික 2019

පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි : විශ්වාසයේ ප්‍රමුඛයා

ජාත්‍යන්තර ARC සම්මාන - 2019/රන්

මූල්‍ය දත්ත : මූල්‍ය සේවා : සමස්ත

ජාත්‍යන්තර ARC සම්මාන - 2019/රන්

නව්‍ය වාර්ෂික වාර්තාව : මූල්‍ය සේවා : සමස්ත

ජාත්‍යන්තර ARC සම්මාන - 2019 / රිදී

සභාපතිගේ ලිපිය: මූල්‍ය සේවා: සමස්ත

ජාත්‍යන්තර ARC සම්මාන - 2019 / ලෝකඩ

කවරයේ ඡායාරූප / සැලසුම්: මූල්‍ය සේවා: සමස්ත

ජාත්‍යන්තර ARC සම්මාන - 2019/ලෝකඩ

ලිඛිත සටහන් : මූල්‍ය සේවා : සමස්ත

ජාත්‍යන්තර ARC සම්මාන - 2019/ලෝකඩ

අභ්‍යන්තර අලංකරණ : මූල්‍ය සේවා : සමස්ත

ජාත්‍යන්තර ARC සම්මාන - 2019/ලෝකඩ

මුද්‍රණ සහ නිෂ්පාදන : මූල්‍ය සේවා : සමස්ත

ජාත්‍යන්තර ARC සම්මාන - 2019/ගරු

ඡායාරූපකරණය : මූල්‍ය සේවා : සමස්ත

CA ශ්‍රී ලංකා පනස් පස්වන වාර්ෂික වාර්තා සම්මානය/ලෝකඩ

ෆිනෑන්ස් සමාගම් සහ ලීසිං සමාගම්(රුපියල් බිලියන 10ට ඉහල වත්කම් )

CA ශ්‍රී ලංකා පනස් පස්වන වාර්ෂික වාර්තා සම්මානය/රිදී

ඒකාබද්ධ වාර්තා: හොඳම ව්‍යාපාර ආකෘති අනාවරණය

සාෆා - හොඳම ඉදිරිපත් කිරීම කළ වාර්ෂික වාර්තා සම්මාන,

ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන සහ ආයතනික පාලන අනාවරණය කිරීමේ....

ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන් (සීඑම්ඒ ශ්‍රී ලංකාව)

ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන සඳහා විශිෂ්ටතා..

වසරේ ලීසිං සමාගම (ඉජාරා ලිපි ගොනු)

ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකු හා මූල්‍ය ආයතන (SLIBFI) රිදී සම්මානය

පීඑල්සී හි ‘අල්-සෆා’

ඉස්ලාමීය මූල්‍ය ඒකකයට පිරිනැමූ “සමාජය නඟා සිටුවීම” සඳහා වන SLIBFI රන් සම්මානය

IFFSA සම්මාන 2019

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය සංසදය,දකුණු ආසියාව වෙතින් “වසරේ ලීසිං සමාගම” ලෙස රිදී සම්මානය.

ලංකා වාණිජ මණ්ඩලය : හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන 2019

ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් දස දෙනාගෙන් කෙනෙකි (7 වන වරට)

ලංකා වාණිජ මණ්ඩලය

සහතිකය විසින් පිරිනමන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන 2019

හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන 2019

ප්‍රජා සම්බන්ධතා කාණ්ඩයේ ජයග්‍රාහකයා

STING උපදේශකයින් විසින් STING ආයතනික වගවීමේ දර්ශකය

රන් ශ්‍රේණිගත කිරීම - (2011 සිට)

බිස්නස් ටුඩේ හොඳම වාර්ෂික ලැයිස්තුගත කිරීම් 30

13 වන ස්ථානය