ආයතනික තොරතුරු


සංස්ථාපනය: 1995

ලැයිස්තු කළ දිනය : 2011-11-24

මූල්‍ය වර්ෂ අවසානය : මාර්තු 31

ඛාණ්ඩය: බැංකු, මුල්‍ය හා රක්ෂණය

සභාපති : සුජීව රාජපක්ෂ මහතා (අධ්‍යක්ෂක)

ලියාපදිංචි අංකය : PB 647 PQ

ලියාපදිංචි කාර්යාලය: නො. 1161,මරදාන පාර,කොළඹ 08.


විගණකාධිපති

ජාතික විගණන කාර්යාලය,
306/72 පොල්දූව පාර,
බත්තරමුල්ල,

දු.ක: 011288702834 / ෆැක්ස්: 0112887223

විද්යුත් තැපෑල: ag@auditorgeneral.gov.lk

වෙබ් අඩවිය: www.naosl.gov.lk


අධ්‍යක්ෂක මණ්ඩලය

  • ප‍්‍රදිප් අමිර්තනායගම් මහතා (සභාපති/ විධායක නොවන,නොවන ස්වාධීන අධ්‍යක්ෂක)
  • රොහාන් පතිරගේ මහතා (විධායක නොවන,ස්වාධීන නොවන අධ්‍යක්ෂක)
  • චනුර විජේතිලක මහතා (විධායක නොවන,ස්වාධීන අධ්‍යක්ෂක)
  • අසෝක බණ්ඩාර මහතා (විධායක නොවන,ස්වාධීන අධ්‍යක්ෂක)
  • ක්ලයිව් ෆොන්සේකා මහතා (විධායක නොවන,ස්වාධීන නොවන අධ්‍යක්ෂක)
  • අසාම් ඒ. අහමට් මහතා (විධායක නොවන,ස්වාධීන නොවන අධ්‍යක්ෂක)
  • වයි. කනගසබායි මහතා(විධායක නොවන,ස්වාධීන අධ්‍යක්ෂක)
  • ටී.එම්. වෙල්ලාලගේ මහතා(විධායක නොවන,ස්වාධීන නොවන අධ්‍යක්ෂක)

ලේකම්වරු

ශාලිනි සිල්වා මහත්මිය – සමාගම් ලේකම්
පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී
අංක 1161, මරදාන පාර, බොරැල්ල.

දු.ක: +94112631103 / ෆැක්ස්: +94112631109 / විද්‍යුත් තැපෑල: shaalini@plc.lk


මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය : බාගතකරන්න/බලන්න

සමාගම් නිවාඩු : බාගතකරන්න/බලන්න