රන් ණය


හදිසි මුදල් අවශ්‍යතාවයකදී ඔබේ රන් ආභරණ උකසට තබා ඉහළම මිලක් ලබාගන්න. රන් ආභරණ නිපදවන්නන්, රන් උකස්කරුවන් රන් ආභරණ අලෙවිකරුවන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ටත් ගැලපෙන ලෙසින් වරප‍්‍රසාද රැසක් ලබාගත හැකි සේවාවකි.


ප‍්‍රතිලාභ

  • රන් භාණ්ඩය වෙනුවෙන් ඉහළම ණය මුදලක්.
  • රන් ණය සේවාවේ ලබාදෙන අඩුම පොළි අනුපාතය.
  • සැඟවුණු ගාස්තු අයකිරීම් කිසිවක් නැත.
  • ඔබේ ගෙවීමේ හැකියාවට ගැළපෙන පරිදි කොටස් වශයෙන් ණය මුදල පියවීමේ හැකියාව.
  • මසක්, තුන්මාසයක්, සය මසක් හෝ අවුරුද්දක් ලෙසින් ණය පියවීමේ කාලය තෝරාගත හැකියි.
  • ඔබේ රන් භාණ්ඩ සඳහා රක්ෂණාවරණයක් නොමිලේ.
  • කල්පිරීමේදී අවම පොළිය ගෙවා ණය කාල සීමාව දීර්ඝ කල හැකියි.
  • රන් භාණ්ඩ කිහිපයක් උකසට තබා ඇති විටක එක් එක් භාණ්ඩය උකසින් බේරාගත හැකිය.
  • කල් පිරෙන දිනට මත්තෙන් SMS පණිවුඩයකින් දැනුම් දීම.

ගෙවීම් සිදුකල හැකි මාර්ග

දැන් ඔබගේ රන් ණය වාරික PLC Online, PLC Touch App , දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ CDM
(මුදල් ගෙවීම් යන්ත්‍ර )සහ දිවයින පුරා පිහිටි SLT Mobitel mCash පහසුකම සහිත අලෙවි සැල් හරහා ගෙවීම් කළ හැක.

වැඩි විස්තර සදහා පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න 0112206300.

ළගම පිහිටි රන් ණය මධ්‍යස්ථාන