සුහදශිලි ලීසිං


සුහද සේවාව හා කැපවීම පෙරදැරිව වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් හා ආයතන වෙත ඉදිරිපත් කෙරෙන ලීසිං විසඳුම් පරාසයකි.


ප‍්‍රතිලාභ

  • දිවයින පුරා පිහිටි ශාඛා ජාලය හරහා පහසු ගෙවීමේ ක්‍රම සහ ඉකමන් සුහද සේවාවක්.
  • මෝටර් රථ, බස් රථ, ලොරි රථ, ජීප් රථ, ට්‍රැක්ටර්, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ වෙනත් උපකරණ මිලට ගැනීමේ පහසුකම්.
  • ලියකියවිලි අවම කරමින් තරඟකාරී පොලී අනුපාත හා කඩිනම් දොරකඩ සේවාවක්.
  • උපරිම ප්‍රතිලාභ සහිත ලීසින් ක්‍රම රැසක්.
  • නිෂ්පාදිත වර්ෂය නොතකා සෑම අයදුම්කරුවකුටම තමාගේ ආදායම මත පදනම්ව ණය පහසුකම් ලබා ගත හැක.
  • විශේෂ රක්ෂණ වාරිකයක් මඟින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී මගින් සපයන ලද පුළුල් වාහන රක්ෂණයක්.

ගෙවීම් සිදුකල හැකි මාර්ග

දැන් ඔබගේ ලීසිං වාරික PLC Online, PLC Touch App , දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ CDM
(මුදල් ගෙවීම් යන්ත්‍ර )සහ දිවයින පුරා පිහිටි SLT Mobitel mCash පහසුකම සහිත අලෙවි සැල් හරහා ගෙවීම් කළ හැක.

වැඩි විස්තර සදහා පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න 0112206300.

අපේ දීමනා

ලයිෆ් ස්ටයිල් ලීසිං

ජීවන රටාවට ගැළපෙන වාහනයක සිහිනය නමගත් වාහන අලෙවිකරුවන්ගෙන් සැබෑකරවන මූල්‍ය අත්වැල.

වරප‍්‍රසාද

  • ප‍්‍රාග්ධන සහන කාලයක්.
  • ඇපකරුවන් ඇතුව හෝ නැතිව ලබාගත හැක.
පීඑල්සී බර වාහන ලීසිං

පීඑල්සී බරවාහන ලීසිං කොන්ත‍්‍රාත්කරුවන් හා ඉදිකිරීම් ද්‍රව්‍යය ප‍්‍රවාහන කටයුතු සලසන්නන් සඳහාම සැලසුම් වූ ලීසිං උපකාරයක්.

වරප‍්‍රසාද

  • වාහන ලියාපදිංචිය නොමිලේ
  • පළමු වසරේ රක්ෂණාවරණය නොමිලේ
  • ටැංකිය පිරෙන්න ඉන්ධන නොමිලේ
  • නමගත් වාහන සැපයුම්කරුවන්ගෙන් වට්ටමක්
  • ලොරි සහ ටිපර් සඳහා විශේෂ අවධාන
පීඑල්සී මෝටර් කෝච් ලීසිං

මගීන් පාසල් ළමුන් හා සංචාරකයින් හට ප‍්‍රවාහනය සළසන්නන් ප‍්‍රධානකොට ඉලක්ක කරමින් ප‍්‍රමුඛපෙළේ ඉන්දියානු නිෂ්පාදකයින් සමඟ ඒකාබද්ධව අති නවීන මෝටර් කෝච් සඳහා වූ ලීසිං පහසුවකි.

වරප‍්‍රසාද

  • පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන්නන් හට විශේෂ අයකිරීම්.
  • සංචාරක ව්‍යාපාරයේ නියුතු අය සඳහා 100% ක ලීසිං පහසුව
  • වාහන ලියාපදිංචිය නොමිලේ
  • පළමු වසරේ රක්ෂණාවරණය නොමිලේ
  • ටැංකිය පිරෙන්න ඉන්ධන නොමිලේ
  • ප‍්‍රමුඛපෙළේ වාහන සැල්වලින් වට්ටම්
පීඑල්සී ත‍්‍රීවිල් ලීසිං

ලියාපදිංචි කළ හෝ නොකළ පහත සඳහන් ඛණ්ඩ සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම්.

  • දැනට හිමිකාරීත්වය දරණ ත‍්‍රීවිල් රථයක් සඳහා ෆයිනෑන්ස් ලීසිං පහසුකම්.
  • කුලී ත‍්‍රීවිල් රියදුරන්හහට තමාගේම කියාගත් ත‍්‍රීවිල් රථයක් හිමිකර ගැනීමට.
  • ලියාපදිංචි කල/ නොකළ ත‍්‍රීවිල් රථයක් මිලදී ගැනීමට.

වරප‍්‍රසාද

  • අවම මෙහෙයුම් ගාස්තු.
  • අවම ලියකියවිලි.
  • කඩිනමින් අතට මිල මුදල්.
  • එක් දින සේවාව
කෘෂිි ණය

මෝල් හිමියන්, කර්මාන්තකරුවන්, තේ වැවිලි කරුවන් සහ රබර් කර්මාන්ත කරුවන් වැනි කෘෂිකර්මාන්තයේ නියුතුව සිටින ඔබෙි මූල්‍ය අවශ්‍යතා සදහාම සකසන ලද ලීසිං පහසුකමකි.

වරප‍්‍රසාද

  • ෆෝවීල් ට‍්‍රැක්ටර්, කම්බයින්ඩ් හාවෙස්ටර්, කලර් සෙපරේටර්ස් ආදිය මිලදීගැනීමෙීදී විශේෂ සහන.
  • ණය පියවීමෙීදී ස්ථාවර වාරික ලෙස හෝ කන්න වාරික ලෙස ගෙවීමෙී ක‍්‍රමය තෝරාගැනීමට ඇති පහසුව.
PLC කුඩා හා මධ්‍ය පරිමාන ලීසිං සේවාව

ව්‍යවසායකන්, හවුල් ව්‍යාපාර සහ පවුලේ ව්‍යාපාර හිමියන් සඳහාම සැකසූ ලීසිං පහසුකමකි.

ප‍්‍රතිලාභ

  • අවම ලියකියවිලි තුලින් ලීසිං පහසුකම ලබාගැනීමේ පහසුකම.
  • පළමු වර්ෂය සඳහා නොමිලේ රක්ෂණාවරණයක් සහ ටැංකිය පිරෙන්න නොමිලේ ඉන්ධන
  • ලංකා අශෝක් ලේලන්ඩ්, ඩීමෝ සහ සෙනොක් වැනි නම් දැරූ වාහන සැපයුම්කරුවන්ගෙන් ආකර්ෂණීය වට්ටම්
  • බඩී ට‍්‍රක්රථ සහ සැහැල්ලු වාහන සඳහා විශේෂිත වට්ටම්
  • ගණුදෙනුකරුගේ මූල්‍ය ශක්තිය මත පදනම් වූ නම්‍යශීලී ලීසිං වාරික