ආන්තික වෙළෙදාම්


මා(ර්ජි)න් ටේ‍්‍රඩින් යනු අමතර ප‍්‍රාග්ධනයක් වැය නොකොට ඔබගේ වත්කම් කළඹ බෙදා ආයෝජනය කරගැනීමේ ඉතා පහසුම හා ලාභදායී මූල්‍ය ක‍්‍රමෝපායකි. මෙම පහසුව මගින් කැදවූ සුරැකුම්පත් ලාභින්හට ඕඩපත් සුරැකුම්පත් අගයට අමතර සුරැකුම්පත් ලබාගත හැකියි.


ප‍්‍රතිලාභ

  • අවම ලියකියවිලි හා කඩිනම් අනුමැතිය.
  • පොලිය දෛනිකව ගණන් බලා මාසය අවසානයේ ගිණුමට බැරවේ.
  • ගිණුම් විස්තර දෛනිකව යාවත්කාලීන කෙරේ.
  • ව්‍යාපාර කොටස් මිලදී ගැනීමේ හැකියාව.
  • අමතර ලාභාංශ හා ආන්තික ලාභ තුළින් වැඩිමතන් ආදායම් අවස්ථා.
  • පවත්වාගෙනු යනු ලබන ව්‍යාපාර කොටස් හෝ ඔබසතු අමතර ප‍්‍රාග්ධනය ආයෝජනය නොකොට නව ආයෝජන මාර්ග වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව.
ප්‍රධාන කරුණු ලේඛනය 2023- ආන්තික වෙළඳාම Download