හොඳම ජාතික මෘදුකාංග සම්මාන උළෙල 2017 හිදි සම්මාන ද්විත්වයකින් පී එල් සි ය පිදුම් ලබයි.


2017 ඔක්තොම්බර් 6 වන දින ටාජ් සමුද්‍ර හෝටලයේදී 19 වන වතාවට පැවති හොදම ජාතික තත්ත්ව මෘදුකාංග 2017 උළෙලේදි (NBQSA)-2017 පී එල් සි හි ICT අංශය විසින් ත්‍යාග ද්විතත්වයක් දිනාගන්නා ලදි.

  • සිය ICT අංශය විසින් සැළසුම්කරන ලද Self E Cash යෙදවුම සඳහා රන් සම්මානය
  • මූල්‍ය ක්‍ෂේත‍්‍ර යෙදවුමක් ලෙස ‘මාර්ජින් ටේ‍්‍රඩිං’ සඳහා කුසලතා සම්මානය