වඩාත් බලසම්පන්න ජගත් මානව සම්පත් වෘත්තීයවේදීන් 100 දෙනා


වඩාත් බලසම්පන්න ජගත් මානව සම්පත් වෘත්තීයවේදීන් 100 දෙනා අතරට පී එල් සී සමූහයේ මානව සම්පත් ප‍්‍රධානි උරේෂ් ජයසේකර මහතා තේරින.