ව්‍යාපාර ණය


නම්‍යශීලී කඩිනම් සේවාව තරඟකාරී පොළී අනුපාත ඔබේ ව්‍යාපාරය කුමක් වුවත් ව්‍යාපාරයේ දියුණුවට කදිම මූල්‍ය අත්වැල ක‍්‍ර‍්‍රියාකාරී ප‍්‍රාග්ධනය වැඩිකරන්නට, ව්‍යාපාර ස්ථාන මාරුවකට, නව කර්මාන්ත අංගන ඉදිකිරීමට, නව තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට, ඉඩමක් ලබාගන්නට, ව්‍යාපාර ප‍්‍රසාරණයට, තොග මිලදී ගන්නට, හෝ වෙනයම් ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයක් සඳහා සංස්ථාපිත ව්‍යාපාරිකයන්ට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ටත් හිමිකර ගත හැකි ප‍්‍රතිලාභ බොහෝය.


ප‍්‍රතිලාභ

  • එකවර හෝ පියවරෙන් පියවර ණය පහසුව ලබාගැනීමට හැකිවීම හා එමගින් අනවශ්‍ය පොළී මුදල් ගෙවිය යුතු නොවේ.
  • තරඟකාරී ස්ථාවර පොළි අනුපාත
  • චංචල හෝ නිශ්චල දේපල ඇපකරයක් ලෙස ඉදිරිපත් කළ හැක.
  • ණය මුදල අවමය රු. 100,000.00 වන අතර ණය පියවීමේ හැකියාව මත ඕනෑම ණය මුදලක් ලබාගත හැක.
  • මාසික වාරිකය ආදායම මත සැකසේ.
  • අවම ලියකියවිලි
  • කඩිනම් දොරින් දොර සේවාව.