ශී‍්‍ර ලංකාවේ හොඳම වාර්ෂික වාර්ථාව සඳහා වූ විෂිශ්ටතම සම්මානය


2017 ඔක්තොම්බර් 12 වන දින ජපානයේ ටෝකියෝ හි රිට්ස් කාල්ටන් හෝටලයේ දී පැවති 31 වෙනි ARC Awards International සම්මාන උළෙලේදී “Collecting Moments” ලෙස තේ්මාකරගත් පීපල්ස් ලීසිං ෆයිනෑන්ස් පී එල් සි සමාගමේ 2016/17 වාර්ෂික වාර්ථාව සඳහා විශිෂ්ටතම වාර්ථාව සම්මානය දිනා ගන්නා ලදි.

මූල්‍ය ක්ෂේත‍්‍ර ඛාණ්ඩය යටතේ අනුඛාණ්ඩ 6 ක් සඳහා මෙම උළෙලේ දී පී එල් සිය සම්මාන ලැබීය. පොදු ඛාණ්ඩය යටතේ : ඉන්ෆොග‍්‍රැෆික්ස් සඳහා රන් සම්මානය / සාම්ප‍්‍රදායික නොවන වාර්ෂික වාර්තාව හා චායාරූප කරණය සඳහා රිදී සම්මාන දෙකක් / මූල්‍යදත්ත මුද්‍රණය සඳහා ලෝකඩ සම්මාන දෙකක්

පීපල්ස් ලීසිං ෆයිනෑන්ස් පී එල් සි සමාගම වෙනුවෙන් නියෝජ්‍ය සභාපති මයිකල් ප‍්‍රදීප් අමිර්තනායගම් මහතා ආයතනය වෙනුවෙන් විශිෂ්ටතම සම්මානය ලබාගන්නා අවස්ථාව