වඩාත් ගෞරවාදරයට පත් ආයතනයක් ලෙස 2017 වසරේ දී බහුමානයට පී එල් සි ය ලක්වේ


LMD සඟරාව හා Nielsen ආයතනය විසින් පුද්ගලයින් 800 ක් (කළමනාකරුවන් හා ඉහළ ශ්‍රේණි) පදනම් කොට සිදුකළ සමීක්‍ෂණයකට අනුව වඩාත් ගෞරවාදයට ලක්වූ ආයතනයක් අතරේ විසිපස්වැන්න වීමට පී එල් සි ය ට හැකිවිණ.

මෙම සමීක්‍ෂණය සඳහා විභාග වු කරුණූ කාරණා අතර මූල්‍ය කාර්ය සාධනය, ගුණත්වය කෙරෙහි ඇති නැඹුරුව, කළමනාකාරීත්ව ව්‍යාවසායකත්වය , අවංකභාවය, ප‍්‍රගතිශීලිත්වය, නම්‍යශීලිත්වය , ආයතනික සංස්කෘතිය , ප‍්‍රජාකේන්ද්‍රි වගකීම් භාරය, ආයතනික දැක්ම හා ජාතිමාමකත්වය ලැයිස්තුගත සමාගම් විමර්ශනය සඳහා භාවිතා වූ නිර්ණායකයන් විය.