ශි‍්‍ර ලංකාවේ විශිෂ්ටතම සංස්ථානික පුරවැසියන් අතරට


“සිලෝන් චේම්බර්ස්” විසින් පස්වන වතාවට පැවති විශීෂ්ටතම සංස්ථානික පුරවැසියා සඳහා වූ තිරසර සම්මාන 2017 උළෙලේ දී පළමු දසදෙනා අතරේ වැජඹෙන්නට පී එල් සි යට හැකිවිණ.