අල් – සෆා ගැන යමක්

පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි : විශ්වාසයේ ප්‍රමුඛයා

අල් – සෆා ගැන යමක්


ශ‍්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (PLC) සමග අනුබද්ධ ඒකකයකි අල්-සෆා ඉස්ලාමික් ෆිනෑන්සල් සර්විසස් (AIF ඒකකය) මෙම ඒකකය මඟින් ඉස්ලාමීය මුල්‍ය සේවා ආරම්භය ලැබූයේ 2005 ඔක්තෝම්බරයේ දීය. වත්මනේ ඉස්ලාමීය මූල්‍ය සේවා සැපයුම්කරුවන් අතරින් පෙරමුණේ සිටින ඒකකයකි මෙය. අපගේ ප‍්‍රධාන ගනුදෙනුකරුවන් ආයතනික මට්ටමින් ද කුඩා හා මධ්‍ය පරිමාණ මට්ටමින් ද ඉතා ඉහළ ආදායම් තලයක සිටින තනි පුද්ගල ව්‍යාපාරිකයින්ද සිටිත්. එමෙන්ම ආර්ථිකයට මහත් රුකුලක් වන වෙළෙඳ, ප‍්‍රවාහන, කෘෂිකාර්මික හා සේවා අංශවල නියුතු වෘත්තිකයින් ද මෙම ඒකකයේ ගණුදෙනුකරුවන් වෙති. ඉස්ලාමීය මූල්‍ය සේවා සඳහාම කැපවුණු ශාඛා අටක් පවතින අතර දීප ව්‍යාප්ත අපගේ සාමාන්‍ය ශාඛා ජාලය හරහා ද ඉස්ලාමීය මූල්‍ය විසඳුම් ජනතාවට සමීප කරදී ඇත.


සේවා

  • ඉස්ලාමීය තැම්පතු
  • ඉස්ලාමීය පහසුකම්

01.

Our Vision

To be legendary in the Islamic financial service scene as a provider of customer-friendly, creative and innovative total solution.

02.

Core Values

Economic viability, environmental responsibility and social accountability.

03.

Mission

Dedicated value added customer service to accomplish organisational service excellence whilst maintaining a sustainable competitive advantage.

Culture of the AIF Unit

Al-Safa Islamic Financial Services Unit of PLC is also has the same culture of the Company. Thus it always ensures the compliance with all rules and regulations prescribed to Islamic Business. Also customer centricity is a key visible aspect in everything undertaken by the AIF Unit. Unity in diversity is another key aspect that can be observed in the culture of the AIF Unit where they closely work with other employees.