Self-e-cash ණය සඳහා අය කළ හැකි පොලී අනුපාතය කොපමණද?


ගිවිසුම්ගත පොලී අනුපාතය සමග අමතර 3%ක් අය කෙරේ. පොලී අනුපාතය සමාගමේ අභිමතය පරිදි වෙනස් විය හැක.  තවද, Self-e-cash  ණය සඳහා පොලිය දෛනික පදනමින් ගණනය කෙරෙනු ඇත.