නිවාස ණය


පීඑල්සී “සැනසුම් පියස” නිවාස ණය, සාම්ප‍්‍රදායී නොවන, නම්‍යශිලී ණය පහසුකම් සහිතව ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති අතර, සුරැකුම් වෙනස් කිරීම හෝ විකිණීම හේතුවෙන් ණය පහසුකම සමතයකට පත් කිරීම අවශ්‍ය නොවේ.

ණයකරු ආදේශ කිරීම, සුරැුකුම ප‍්‍රතිස්ථාපනය කිරීම, වසර 05 ක සහන ණය කාල සීමාවක් සමඟින් නම්‍යශීලී ලෙස ණය ආපසු ගෙවීමේ හැකියාව, ප‍්‍රාග්ධන මුදල කොටස් වශයෙන් පියවීමේ හැකියාව වැනි පහසුකම් රැසකින් සමන්විත පීඑල්සී “සැනසුම් පියස” නිවාස ණය ඔබගේ සිහින නිවහන සැබෑවක් බවට පත් කරයි.


“සැනසුම් පියස” නිවාස ණය සමඟින්,

  • උපරිමය වසර 20ක් දක්වා ණය ආපසු ගෙවිමේ හැකියාව
  • ණය ආපසු ගෙවීමට මාස 06ක් දක්වා සහන කාල සීමාවක්
  • වැඩ කරන දින 03ක් ඇතුළත ණය අනුමැතිය, දින 07 කින් මුදල් අතට
  • ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන් ලබා ගත යුතු ලියකියවිලි, ඔප්පුවේ පිටපත්, පළාත් පාලන ලේබන (වීථි රේඛා , නොපවරා ගැනීමේ සහතිකය) ආදී ලියකියවිලි ලබා ගැනීමට සහය.
  • ඔබට ගැලපෙන ණය යෝජනා ක‍්‍රමයක්, අවම ලියකියවිලි, ඔබ අසලට පැමිණ ලබා දෙන කඩිනම් හා සුහදශීලී සේවාව
  • ආදායමට අනුව ණය වාරිකය සකස් කර ගැනිමේ හැකියාව
  • ඕනෑම විටක මුදල් ගෙවා ණය වාරිකය හෝ කාලය අඩු කර ගැනීමේ හැකියාව
  • ණය කාලසීමාව තුළ ණය සුරැකුම (ඇපය) ප‍්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව සහ ණය ගිවිසුම පැවති නීති සහ කොන්දේසි අනුවම අමතර ගාස්තුවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව
  • සුරැකුම සහ ණය ගිවිසුමේ අයිතිය වෙනත් කෙනෙකුට පැවරීමේ හැකියාව
  • ගෘහ භාණ්ඩ සඳහා නොමිලේ රක්‍ෂණාවරණයක්