අධ්‍යාපන ණය


උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙතෙර හෝ එතෙර කදිම මූල්‍ය උපකාරය. මෙම ණය පහසුව මගින් රු. මිලියන 5 ක් දක්වා ණය ලබාගත හැකියි. උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා සඳහා සහ විදේශගත අධ්‍යාපනය සඳහා සාධාරණ පොළි අනුපාත යටතේ ගෙවීම් කාලය වසරක සිට පස්වසර දක්වා සිදුකළ හැකියි.


වරප‍්‍රසාද

  • ගාස්තු කිසිවක් නැත.
  • තෝරාගත් අධ්‍යාපන ආයතන වෙතින් විශේෂ වට්ටම්.
  • ණය කොටස් ලෙසින් ගැනීමේ හැකියාව.
  • විදේශ අධ්‍යාපනය සඳහා Visa ලබාගැනීමේ සහය.
  • SMS Alerts හරහා ඉල්ලුම් කළ ණය සම්බන්ධ සියළු විස්තර.