Self-e-cash ණය මගින් කොපමණ මුදලක් මට ලබාගත හැකිද?


 තැන්පතු කාණ්ඩයට අනුකූලව ප්‍රාග්ධන වටිනාකමින් 75% සිට 90% දක්වා විහිදෙන පරාසයක මුදලක්.