Self-e-cash ණය ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලියවිලි මොනවාද?


  • මුල් ස්ථාවර තැන්පතු සහතිකය
  • CDD ආකෘතිය ඇතුළුව Self-e-cash ණය නියෝගය සම්පූර්ණ කිරීම
  •  පුරවා අත්සන් තැබූ නියමයන් සහ කොන්දේසි ඉදිරිපත් කිරීම
  •  වලංගු ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ ජාතික හැඳුනුම්පත නොමැති වූ විට, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වන රියදුරු බලපත්‍රය / ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම 
  •  නේවාසික ලිපිනය හා ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ ඇති ලිපිනය එකිනෙකට වෙනස්නම්, ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීම
  •  නම්කළ තැනැත්තා පිළිබඳ තහවුරු කිරීම (අවශ්‍ය නම්)