“සෙනෙහස” බාලවයස්කාර ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය වන්නේ මොනවාද?


“පීඑල්සී සෙනෙහස” බාලවයස්කාර ඉතුරුම් ගිණුම වයස අවුරුදු 18 ට අඩු දරුවෙකුගේ දෙමාපියෙකු හෝ නීත්‍යානුකූල භාරකරුවෙකු විසින් ආරම්භ කරනු ලැබීමට හැකියාව ඇත. තවද, ඒ සඳහා පහත සඳහන් පූර්ව අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • අවම වශයෙන් රුපියල් 250/= ක තැන්පතුවක් සමග ගිණුම ආරම්භ කළ හැක
  •  දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපත.
  •  දෙමාපියකුගේ / නීත්‍යානුකූල භාරකරුගේ ජාතික හැඳුනුම්පත හෝ ජා.හැ. අංකය සඳහන් වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය