“සෙනෙහස” ඉතුරුම් ගිණුම් පොත නැති වුවහොත් මට කළ හැක්කේ මොනවාද?


 එවැනි අවස්ථාවන්හිදී දෙමාපියන්ට / භාරකරුවන්ට ඉල්ලීම් ලිපියක් සමග නිවැරදිව පුරවා නොතාරිස්වරයකු/සාම විනිසුරුවරයකු ලවා සහතික කරවාගන්නා ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මගින් ගිණුම්පොතේ අනුපිටපතක් ඉල්ලා සිටිය හැක (දිවුරුම් ප්‍රකාශයේ ආකෘතියක් සමාගමෙන් ලබා ගත හැක).