ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මුදල් ආපසු ගැනීමේදී ඔබ අයකිරිමක් කරන්නේද?


ඔව්.  අයකිරිමක් කරනු ලැබේ,

 රු. 3/= (එක් ගනුදෙනුවක් සඳහා) – මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීම 

 රු.  30/= (එක් ගනුදෙනුවක් සඳහා) – වෙනත් බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීම 

 (මෙම අයකිරීම් වෙනස්කම් වලට යටත් වේ).