ස්ථාවර තැන්පතුව ආරම්භ කිරීමෙන් පසු පොලී අනුපාතිකය අඩු වුවහොත් / වැඩි වුවහොත්, එය මගේ තැන්පතුවට අදාළ වන්නේද?


නැත. තැන්පතුව ආරම්භ කිරීමෙන් කළ පසු, තැන්පතුව කල් පිරෙන තෙක් එකඟ වූ පොලිය වෙනස් නොවේ.