ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් නිර්නායකයන් කවරේද?


 තනි පුද්ගල

  •  වයස අවුරුදු 18 ට වැඩි වලංගු ජාතික හැඳුනුම්පතක් / රියදුරු බලපත්‍රයක් / වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇති ඕනෑම ශ්‍රී ලාංකික   පුරවැසියකු හෝ  නේවාසික වීසා බලපත්‍රලාභියකු වීම.
  •  ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයකු වීම. 

 ආයතනික සහ අනෙකුත් ආයතන ප්‍රවර්ග 

  •  ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි ආයතනික සහ අනෙකුත් සමාගම් (හවුල් සමාගම්, රාජ්‍ය හා පෞද්ගලික සීමා සහිත සමාගම්, නිශ්චිත, සමිති, සංගම් භාරකාර අරමුදල් ආදීන්)