ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම සඳහා මම මුදල් තැන්පත් කරන්නේ කෙසේද?


තැන්පතුව ඔබේ ළඟම ඇති පීඑල්සී ශාඛාව වෙත පීඑල්සී සමාගම විසින් නම් කරන ලද මහජන බැංකුවේ ගිණුම වෙත සෘජු මුදල් හුවමාරුවක් මගින් හෝ xxxxxxxx (තැන්පතු හිමියාගේ නම) ගේ “පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී O/A වෙනුවෙන් නිකුත් කෙරෙන චෙක්පත්/බැංකු අණකර මගින් තැන්පත් කළ හැක.