ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමට අවශ්‍ය අවම මුදල කීයද?


කල්පිරීමේ තැන්පතු සඳහා රු.10,000/= (පොලිය කල්පිරෙන විට ගෙවනු ලැබේ)

 මාසික තැන්පතු සඳහා රු.100,000/= (පොලිය මාසිකව ගෙවනු ලැබේ)