ලීසිං පහසුකමක් ලබාගත හැක්කේ කාටද?


ණය වටිනාකම තක්සේරු කිරීමට යටත්ව ඕනෑම පුද්ගලයකුට, හවුල්කාරිත්වයකට, සීමිත වගකීම් සමාගමකට හෝ සම අයදුම්කරුවන්ට  පහසුකමක් ලබා ගත හැකිය.