මෙම තොරතුරු රහස්‍යභාවයකින් යුක්ත වේවිද?


ඔව්. 2011 අංක 42 දරන මුල්‍යමය ව්‍යාපාර පනතේ 61 වැනි වගන්තිය යටතේ තොරතුරු හෙළිදරව් කිරීම අධිකරණයක් මගින් හෝ වෙනත් ඕනෑම ලිඛිත නීතියකට අනුකූලව සිදුකළයුතු වන්නේනම් මිස, සමාගමේ සියලුම නිලධාරීන් විසින් සියලුම පාරිභෝගික ගනුදෙනු සම්බන්ධයෙන් දැඩි රහස්‍යභාවයක් අනුගමනය කළ යුතුය.