මෙම ණය වාරික වශයෙන් ආපසු ගෙවිය හැකිද?


 ඔව්.  තැන්පතු කල්පිරෙන තුරු ණය ආපසු ගෙවිය හැක. ඉන්පසු, ඔබ කැමති පරිදි තැන්පතුව යළි අලුත්කිරීමට යටත්ව ඔබගේ ණය ශේෂය ඉදිරියට ගෙන යා හැක.

 කෙසේ වෙතත්, මාසික තැන්පතු (පොලිය මාසිකව ගෙවිය යුතු) සඳහා මාසික පොලිය ගණනය කරන අවස්ථාවේදීම පද්ධතිය විසින් උපචිත ණය පොලී මුදල ස්වයංක්‍රීයව අඩු කරනු ලබන අතර ඉතිරිය ගනුදෙනුකරුගේ ගිණුමට බැර කෙරේ.