මා නිපැයුම් පිළිබඳ තොරතුරු ලබා ගන්නේ කෙසේද?


ඒ සඳහා ක්‍රම දෙකක් තිබේ. අපගේ වෙබ් අඩවිය හරහා හෝ අපගේ ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක. ඉන් ඉක්මන් ක්‍රමය වන්නේ අපගේ වෙබ් අඩවිය හරහා සම්බන්ධවීම වේ.  එහිදී, ඔබට අපගේ නිපැයුම් පිළිබඳ විස්තර පරිශීලනය කිරීමට, ඔබගේ මාසික කුලිය ගණනය කිරීමට සහ ක්ලික් කිරීම් කිහිපයකින් මාර්ගගතව ඉල්ලීම් යොමුකළ හැක.