මාසික පොලී ගෙවීම් ක්‍රම මොනවාද?


ස්ථාවර තැන්පතු අයදුම්පතේ තැන්පත්කරු/කරුවන් විසින් ලබා දී ඇති උපදෙස් අනුව, තැන්පතු හිමියන් විසින් නම්කරනලද ගිණුමකට (උදා: පීඑල්සී ඉතුරුම් ගිණුම හෝ වෙනත් බැංකු ගිණුම්) පොලී ගෙවීමේ ක්‍රමය සකස් කළ හැක.