මාගේ Self-e-cash ගිණුමෙන් ණයක් ලබා දී මුදල් හුවමාරු කිරීමට මට හැකිද?


ඔව්.  ප්‍රධාන මෙනුවේ ඇති “Self-e-cash” සබැඳිය යොදාගනිමින් ඔබට Self-e-cash ණය ලබා දිය හැක. තවද, ඉහත 10වන වගන්තියේ සඳහන් කළ පරිදි මුදල් හුවමාරු කිරීම් සිදු කළ හැකිය.