මාගේ ප්‍රිමියර් රිවෝඩ් සැලැස්ම සඳහා මා වාරික ගෙවන්නේ කෙසේද?


 ඔබට ඕනෑම පීඑල්සී ශාඛාවකින් / ස්ථාවර නියෝග /ඊ-බැංකු හෝ CEFT මාරුකිරීම් හරහා හෝ මුදල් කවුළුව හරහා ගෙවීම් සිදුකළ හැක.