මාගේ ප්‍රිමියර් රිවෝඩ් සැලසුම් සහතිකපත්‍රය නැතිවුවහොත් මා කුමක් කළ යුතුද?


එවැනි අවස්ථාවන්හිදී තැන්පත්කරුගේ/කරුවන්ගේ ඉල්ලීම් ලිපිය සමග නිවැරදිව පුරවා නොතාරිස්වරයකු/සාම විනිසුරුවරයකු ලවා සහතික කරවාගන්නා ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මගින් සහතිකපත්‍රයේ අනුපිටපතක් ඉල්ලා සිටිය හැක (දිවුරුම් ප්‍රකාශයේ ආකෘතියක් සමාගමෙන් ලබා ගත හැක).