මම මාගේ ඉතුරුම් ගිණුම දීර්ඝ කාලයක් ක්‍රියාත්මක නොකරන්නේනම් එයට කුමක් සිදුවේද?


ඉතුරුම් ගිණුම්හිමියකු වසරක කාලයක් සමාගම සමග ගනුදෙනු කර නොමැතිනම් එම ගිණුම අක්‍රිය ගිණුමක් ලෙස වර්ග කෙරේ. ගනුදෙනුකරුගේ ඉල්ලීම මත නැවත සක්‍රීය කිරීම සිදු කරනු ලැබේ.

 ඉතුරුම් ගිණුම්හිමියකු වසර දහයක කාලයක් එම ගිණුමට අදාළව සමාගම සමග කිසිඳු ගනුදෙනුවක් සිදුකර නොමැතිනම්, එම ගිණුම අත්හිටවූ ගිණුමක් ලෙස වර්ග කෙරේ. ගනුදෙනුකරුගේ ඉල්ලීම මත නැවත සක්‍රීය කිරීම සිදු කරනු ලැබේ.