මම ප්‍රිමියර් රිවෝඩ් සැලැස්මක් ආරම්භ කරන විට, මට යම්කිසි සහතිකපත්‍රයක් ලැබේද?


ඔව්. යොමු අංකය, තැන්පතු කළ දිනය, කල්පිරීමේ දිනය, සැලැස්මේ කල්පිරීමේ වටිනාකම, අනන්‍යතා විස්තර සමග තැන්පත්කරුගේ නම්, තැන්පතුව පාලනය කරන නියමයන් සහ කොන්දේසි ඇතුළත් සහතිකපත්‍රයක් ඔබ වෙත ලබා දෙනු ඇත.