මම තැන්පතුවක් ආරම්භ කරන අවස්ථාවේදී මට ස්ථාවර තැන්පතු සහතිකයක් ලැබේද?


ඔව්. ඔබට තැන්පතු අංකය, තැන්පතු දිනය, කල් පිරීමේ දිනය, තැන්පතු වටිනාකම, තැන්පතුකරුගේ/කරුවන්ගේ නම් ඔවුන්ගේ අනන්‍යතා විස්තර, පොලී ගෙවීමේ ආකාරය, තැන්පතුව පාලනය කරන නියමයන් සහ කොන්දේසි ඇතුළත් සහතිකයක් ලබා දෙනු ඇත.