මම කල්පිරීමට මත්තෙන් ප්‍රිමියර් රිවෝඩ් සැලැස්ම ඉහළ නැංවූ විට එකඟ වූ පොලී අනුපාතය මට ලැබේද?


නැත. කල්පිරීමට මත්තෙන් මුදල් ආපසු ගැනීමේදී එවිට පවත්නා සුපර් ඉතුරුම් පොලී අනුපාතය යොදනු ලැබේ.