මම අවම ශේෂය පවත්වා නොගන්නේ නම් ඒ සඳහා අයකිරීමක් කරනු ලැබේද?


 ඔව්.  රු.1,000/=ක් හෝ රු.1,000/= ට අඩු ශේෂයක් සහිත අක්‍රීයව පවතින ගිණුම් වලින් රු.25/= ක ගාස්තුවක් අය කෙරේ (ගිණුම් ශේෂය බිංදුවට බසින විට පද්ධතිය හරහා ගිණුම අත් හිටුවනු ලැබේ).