මට මගේ ඔන්ලයින් බැංකු මුරපදය අමතක වුවහොත්, මම එය නැවත ලබාගන්නේ කෙසේද?


පිවිසුම් පිටුවේ ඇති “Forgot Password” යන සබැඳිය යොදාගනිමින් එය ඔබට ඔන්ලයින් කළ හැක. නොඑසේනම් නව මුරපදයක් ලබා ගැනීම සඳහා +94 11 2 206 300 යන දුරකථන අංකය ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.