මට පීඑල්සී ඔන්ලයින් පහසුකම හරහා Self-e-cash ණයක් ලබා ගත හැකිද?


නැත. මුලදී ඔබ Self-e-cash ගිණුම ආරම්භ කිරීම සඳහා ඔබ අසලම ඇති පීඑල්සී ශාඛාවට යා යුතුය. නමුත්, පසුව ඔබට පීඑල්සී ඔන්ලයින් පහසුකම ඔස්සේ හුවමාරු කළ හැක.