මට කල්පිරීමට මත්තෙන් කොටස් ගෙවීමක් ලබා ගත හැකිද?


 ඔව්.  සම්පූර්ණ වශයෙනන්ම කල් නොපිරුණු මුදල් ආපසු ගැනීම් සඳහාද එම ක්‍රියා පටිපාටිය අදාළ වේ. කෙසේ වෙතත්, ඉතිරි තැන්පතු මුදල පවත්නා පොලී අනුපාත අනුව මුදල් ආපසු ගන්නා දිනයේදී අලුත් කරනු ලැබේ.