මගේ තැන්පතුව අලුත් කර ගැනීම සඳහා වූ කාර්ය පටිපාටිය කුමක්ද?


තැන්පතු කාලය වෙනස් වන විට / කොටස් තැන්පතු සඳහා / අතිරේක තැන්පතු සඳහා, පූර්ව දැනුම් දීමක් අවශ්‍ය වේ. නැතහොත් තැන්පතුව කල් පිරෙන දිනයේදී ඔබට ස්ථාවර තැන්පතු සහතිකය සමග ළඟම ඇති පීඑල්සී ශාඛාව වෙත යා හැක. එසේ නොවේ නම්, පවත්නා ස්ථාවර තැන්පතු අනුපාතයට අනුකූලව පද්ධතිය විසින් එම කාල සීමාව සඳහා ස්වයංක්‍රීයව තැන්පතු අලුත් කෙරෙනු  ඇත.