මගේ ඉතුරුම් ගිණුම අවසන් කරගැනීම සඳහා වන ක්‍රියා පටිපාටිය කුමක්ද?


ඔබගේ ගිණුමේ ඇති සියලුම  මුදල් ආපසු ගැනීමට ළඟම ඇති පීඑල්සී ශාඛාව වෙත ඉතුරුම් ගිණුම් පොත, ජාතික හැඳුනුම්පත සමග ලිඛිත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කළ හැක. කෙසේ වෙතත්, මුදල් ලෙස ආපසු ගැනීම සඳහා ඔබ ගිණුම ආරම්භ කළ ශාඛාවටම යා යුතුය. නැතහොත්, එකී ලේඛන ඕනෑම පීඑල්සී ශාඛාවකට ඉදිරිපත් කර ගෙවන්නාගේ ගිණුමට චෙක්පතක් ලබා ගත හැකිය.