මගේ ඉතුරුම් ගිණුමට මා තැන්පතු කරන්නේ කෙසේද?


 ඕනෑම ශාඛාවක කවුළුවක් හරහා මුදල් හෝ චෙක්පත් තැන්පතු කිරීමේ හැකියාවක් ඔබට ඇත. ඔබ චෙක්පතක් මගින් තැන්පත් කරනවානම්, “පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී – ගිණුම් හිමියාගේ නම හෝ ගිණුම් අංකය” වෙනුවෙන් චෙක්පත ලබාගත යුතුය.  ඊට අමතරව, රු. මිලියන 5 ක් දක්වා, වෙනත් බැංකු ගිණුමකින් මාර්ගගත ක්‍රමය ඔස්සේ (CEFT හුවමාරු) හුවමාරු කළ හැක.