බාලවයස්කරුවකු වැඩිහිටියකු බවට පත් වූ විට කුමක් සිදුවේද?


බාලවයස්කාර ගිණුම්හිමියාට තම ජාතික හැඳුනුම්පත සහ බාලවයස්කාර ඉතුරුම් පොත සමග ඔහුගේ/ඇයගේ කැමැත්ත ලිපිය ඉදිරිපත් කිරීම මගින් බාලවයස්කාර ගිණුම අවසන් කර සුපර් ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැක. නොඑසේනම් මුදල් /චෙක්පත් මගින් ගිණුම් ශේෂය ආපසු ලබාගත හැක.