බද්ධ ගිණුමේ එක් ගිණුම්හිමියකු මියයන විටදී ජීවතුන් අතර සිටින ගිණුම්හිමියා විසින් එම තැන්පතු මුදල පරිහරණය කිරීමට හෝ ආපසු ලබාගැනීමට හැකිද?


ඔව්. නිරුපද්‍රිතව සිටින ගිණුම්හිමියාට තැන්පතු මුදල ආපසු ලබාගත හැක. 

මෙහෙයුම් උපදෙස්හි ඕනෑම පාර්ශ්වයක් ලෙස සඳහන් වී ඇත්නම්  මියගිය හිමිකරුගේ මරණ සහතිකය සහ මුල් ස්ථාවර තැන්පතු සහතිකය ඉදිරිපත් කිරීමෙන් ඔහු/ඇය එම තැන්පතුව අත් හිටුවා ඔහුගේ/ඇයගේ නම යටතේ නැවත තැන්පත් කළ යුතුය.

මෙහෙයුම් උපදෙස්හි දෙපාර්ශවය ලෙස සඳහන් වී ඇත්නම්, උක්ත ලියවිලි වලට අමතරව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.