පීඑල්සී හි ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම මගින් මා භුක්ති විඳින ප්‍රතිලාභ මොනවාද?


  • තරඟකාරී ඉහළ පොලී අනුපාතයක්.
  • දිවයින පුරා විහිදී ඇති අපගේ ශාඛා ජාලයේ ඕනැම ශාඛාවක සිට ඔබේ ගිණුමට ප්‍රවේශ විය හැක.
  •  මහජන බැංකුවේ ඕනෑම ATM යන්ත්‍රයකින් හෝ වෙනත් ඕනෑම බැංකුවක ATM යන්ත්‍රයකින් ඔබගේ ගිණුමට ප්‍රවේශ විය හැක.
  • නොමිලේ ස්ථාවර නියෝග පහසුකම.
  • නොමිලේ පීඑල්සී මාර්ගගත පහසුකම
  • ඉතුරුම් පාස් පොතක් ලබාදීම.
  • සම්බන්ධතා රහිත ATM කාඩ්පත්
  •  වෙළඳ මහතුන් සඳහා QR පහසුකම